Public Establishments Code

intro image

Flood

intro image

intro image

අංක 1589/30 දරණ 2009.02.20 දිනැති රජයේ (අතිවිශේෂ) ගැසට් පත්‍රය. (159.87 kB)

කාර්ය පටිපාටික රීති (1 වන කාණ්ඩය) 200 වැනි වගන්තිය සංශෝධනය කිරීම (27.96 kB)

ආයතන සංග‍්‍රහය ආරම්භයෙහි හැදින්වීමේ දෙවන ඡේදයෙහි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සඳහන් කර ඇත්තේ පහත පරිදිය. ‘‘2009.04.02 දින සිට, මෙම කාණ්ඩයේ අංක I සිට VI තෙක් පරිච්ෙඡ්දයන්හි සඳහන් විධිවිධාන සම්බන්ධයෙන් මධ්‍යම රජයේ නිලධාරීන්ට අදාළ වනුයේ, එදිනසිට බලාත්මක 1590/30 හා 2009.02.20 දිනැති අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ පලකරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යපරිපාටික රීති වේ’’. More